ස්‌ථාවර තැන්පතු

මුල් පිටුව අපගේ සේවාවන් ස්‌ථාවර තැන්පතු

services-single

ස්‌ථාවර තැන්පතු

ඔබගේ ස්ථාවර තැන්පතුවට දිවයිනේ හොදම පොළී අනුපාත අපගෙන්. ඊට අමතරව ඔබගේ කැමැත්තට අනුව තෝරාගත හැකි නම්‍යශීලී තැන්පතු කාලයක් ,ඔබගේ තැන්පතුවට පරිපූර්ණ ආරක්ෂාවක් සහ ඉහළ ප්‍රතිලාභයක් ලබා දීම අපගේ අරමුණයි.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?
• MBSL ආයතනය වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ හොදම සන්නාම 10 අතර ක්‍රියාත්මක වී සිටීම .
• ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම සහ ඉන් ඔබගේ තැන්පතුවට ඇති ඉහළම ආරක්ෂාව.
• අප ආයතනය සතුව ඇති රු.බිලියන 23කට ආසන්න තැන්පතු සංචිත ප්‍රමාණය.
• දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.

ප්‍රතිලාභ :
• ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක් බැවින් ඔබගේ ආයෝජනයට ලැබෙන 100%ක උපරිම ආරක්ෂාව .
• ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන අමතර සහ ඉහළ පොලී අනුපාත .
• අවම මාස 1 සිට ඇරඹෙන නම්‍යශීලි හා ආකර්ශනීය තැන්පතු කාලයන්
• ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
• ඔබගේ තැන්පතු හරහා ඔබට ලබා ගත හැකි ඉක්මන් ණය පහසුකම් .
• ICRA LANKA තත්ත්ව දර්ශකයෙන් ලබා දී ඇති ‘BBB+ (Stable Outlook) ‘ සහතිකය .

දැනට පවතින ස්ථාවර තැන්පතු පොළී අනුපාත (10/04/2024 දිනට)

සාමාන් පාරිභෝගිකයින් සඳහා පොළී අනුපාත
කාලය (මාසය) මාසික මාසික
අනුපාතය  සඵල පොළී අනුපාතිකය අනුපාතය  සඵල පොළී අනුපාතිකය
1 08.75% 09.11%
දින 50 08.75% 09.09%
3 08.50% 08.84% 09.00% 09.31%
දින 100 09.00% 09.30%
6 08.75% 09.11% 09.25% 09.46%
දින 200 09.25% 09.44%
දින 300 09.50% 09.58%
12 09.00% 09.38% 09.75% 09.75%
15 09.00% 09.38% 10.00% 09.88%
18 09.00% 09.38% 10.25% 10.00%
24 09.25% 09.65% 10.75% 10.23%
36 09.50% 09.92% 11.25% 10.18%
48 09.65% 10.09% 11.75% 10.11%
60 09.75% 10.20% 12.50% 10.20%
ජ්යෙෂ්ඨ  පුරවැසි ගිණුම් අනුපාත
කාලය (මාසය) මාසික මාසික
අනුපාතය  සඵල පොළී අනුපාතිකය අනුපාතය  සඵල පොළී අනුපාතිකය
1 08.75% 09.11%
දින 50 08.75% 09.09%
3 08.50% 08.84% 09.00% 09.31%
දින 100 09.00% 09.30%
6 08.75% 09.11% 09.25% 09.46%
දින 200 09.25% 09.44%
දින 300 09.50% 09.58%
12 09.50% 09.92% 10.25% 10.25%
15 09.50% 09.92% 10.75% 10.37%
18 09.50% 09.92% 10.75% 10.48%
24 09.75% 10.20% 11.25% 10.68%
36 10.00% 10.47% 11.75% 10.59%
48 10.15% 10.64% 12.25% 10.48%
60 10.25% 10.75% 13.00% 10.53%

For more information

Please Contact

සුලෝචනා

0773577397

කුමුදු

0776604600

ගයාන්

0776751810