පුංචි ළමා ඉතුරුම් ගිණුම්

මුල් පිටුව අපගේ සේවාවන් පුංචි ළමා ඉතුරුම් ගිණුම්

services-single

පුංචි ළමා ඉතුරුම් ගිණුම්

ළමා ඉතුරුම් ගිණුම් වන ‘MBSL පුංචි’ සහ ‘MBSL පුංචි ස්ටාර්’ සැලසුම් කර ඇත්තේම ඔබේ දරුවන්ගේ මූල්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය. දරුවන්හට උපරිම ප්‍රතිලාභ ලබාදෙන ගිණුමක් ලෙස, සාමාන්‍ය පොලී අනුපාතවලට වඩා ඉහළ අගයක් අප ලබා දෙන අතර, ළමයින් හට, ඔවුන් වැඩිහිටියන් බවට පත්වන අවදියේදී ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත මූල්‍යමය පදනමක් මත ආරම්භ කිරීමට ඉඩ සැලසෙන පරිදි මෙම ගිණුම් ක්‍රමය ව්‍යුහගත කර ඇත. දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට දරුවෙකුට දියහැකි හොඳම ත්‍යාගයක් වන අතර, උපතේ සිට වයස අවුරුදු 18 ට අඩු ඕනෑම දරුවෙකු සඳහා මෙම ගිණුමක් විවෘත කළ හැකිය.

MBSL පුංචි ළමා ඉතුරුම් ගිණුම් ප්‍රතිලාභ :
• දරුවාගේ ඉතුරුම් වැඩිවීම අනුව වටිනා තෑගි පිරිනැමේ. තෑගි යෝජනා ක්‍රමය (උපග්‍රන්ථය 1)
• වාර්ෂිකව 5% ක් වන පොලී අනුපාතය
• සිංහල ,දෙමළ අලුත් අවුරුදු සහ නත්තල් සමයේදී විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්.
• දරුවන් සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්
• දරුවාගේ උප්පැන්න සහතිකය *ගිණුම විවෘත කරන්නා ( දෙමව්පියන් හෝ භාරකරු ) සතුව වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
• රු. 500 / – ක් වැනි අවම ආරම්භක තන්පතුවකින් ගිණුම විවෘත කළ හැකිය

පුංචි ළමා ඉතුරුම් ගිණුම් ප්‍රතිලාභ :
• දරුවාගේ ඉතුරුම් සඳහා බොහෝ තෑගි සඳහා දරුවා සුදුසුකම් ලබයි. තෑගි යෝජනා ක්‍රමය (උපග්‍රන්ථය 1)
• වාර්ෂිකව 6% ක් වන පොලී අනුපාතය
• සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සහ නත්තල් සමයේදී විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්.
• දරුවන් සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්
• දරුවාගේ උප්පැන්න සහතිකය
• ගිණුම විවෘත කරන්නා ( දෙමව්පියන් හෝ භාරකරු ) සතුව වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
• රු. 500/ – ක් වැනි අවම ආරම්භක තන්පතුවකින් ගිණුම විවෘත කළ හැකිය.

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත (29/02/2024 දිනට)

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්  ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
ආචාරජ්යෙෂ්ඨ  පුරවැසි ඉතුරුම් 7.00%
සශ්රීකාකාන්තා ඉතුරුම්  5.00%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු. 1,000.00 – රු. 9,999.00 4.25%
ගිණුම් ශේෂය  රු. 1,0000.00 – රු. 2,4999.00 5.25%
ගිණුම් ශේෂය රු. 2,5000.00 හෝ  ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

For more information

Please Contact

ගෝබි

0778193893

මනීෂා

0770205561