ආන්තික වෙළඳ

මුල් පිටුව අපගේ සේවාවන් ආන්තික වෙළඳ

services-single

ආන්තික වෙළඳ

MBSL වෙතින් සැපයෙන ආන්තික වෙළඳ පහසුකම් ඔබට සුවිශේෂී වාසි රාශියක් සමඟ ඉදිරිපත් කර ඇත.

MBSL වෙතින් එම්ටී පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිලාභ නම්,
• ඔබේ ආයෝඡන ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා අපි දරා ගත හැකි ආන්තික ණය පහසුකම් ලබා දෙන්නෙමු.
• කොටස් වල ආයෝඡනය කිරීමේ වැඩි දියුණු කළ අවස්ථාවකන් ලැබීමෙන් ඔබට ඔබේ ආයෝඡනය විවිධාංගීකරණය කළ හැකිය.
• ඔබ ආයතනයක්, ව්‍යාපාරිකයෙකු හෝ කුඩා පරිමාණ ආයෝජකයෙකු හෝ වේවා, වර්තමාන ආයෝඡන කළඹට අනුරූපව MBSL ඔබට මෙම පහසුකම ලබා දේ.
• අපි උපරිම ආකර්ෂණීය පොලී අනුපාතයක් ලබා දෙන අතර එමඟින් ඔබේ ආන්තික පහසුකම් පහසු මිලට ලබා ගත හැක

ශේෂය මාරු කිරීමේ පහසුකම:
ඔබේ පවතින ආන්තික සැපයුම්කරු ගැන සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට කිසිදු කරදරයකින් තොරව ඔබේ ආන්තික ණය මුදල අප වෙත මාරු කළ හැකිය.(අයදුම්කරුගේ කොටස් ප්‍රාග්ධන වටිනාකමට අනුරූපවඅවම වශයෙන් LKR 1,000,000.00 සිට ඉහළට)