ප්‍රාග්ධන වෙළඳපොළ සහ ආයතනික උපදේශන සේවා

මුල් පිටුව අපගේ සේවාවන් ප්‍රාග්ධන වෙළඳපොළ සහ ආයතනික උපදේශන සේවා

services-single

ප්‍රාග්ධන වෙළඳපොළ සහ ආයතනික උපදේශන සේවා

MBSL ආයතනික උපදේශන සේවා

වෙළඳ හා ආයෝජන සේවා මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) ඇතුළු ව්‍යාපාර සඳහාම නිර්මාණය කර ඇති ණය සහ කල්බදු පහසුකම් ඇතුළත් විශේෂිත ආයතනික මූල්‍ය සේවාවන් රැසක් සැපයීමට MBSL ආයතනය සුදානමෙන් සිටියි.