වේග කෙටුම්පත සහ කෙටි කාලීන ණය

මුල් පිටුව අපගේ සේවාවන් වේග කෙටුම්පත සහ කෙටි කාලීන ණය

services-single

වේග කෙටුම්පත සහ කෙටි කාලීන ණය

MBSL වේග කෙටුම්පත සහ කෙටි කාලීන ණය පහසුකම් මඟින් ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ඔබේ වත්කම් වටිනාකම අනුව විශේෂ ණය පහසුකම් ලබා ගැනීමට හැකි වේ. ණය කාලය ණයට ගත් මුදල මත රඳා පවතින අතර මෙය ඔබේ ව්‍යාපාරයේ වර්‍ධනයට සහාය වන පරිදි ආපසු ගෙවීමේ හා භාවිතා කිරීම සදහා නම්‍යශීලී බවකින් යුතුව ලබා දේ. මෙම සේවාවන් දෙකම ඔබටම විශේෂිත වූ ප්‍රාග්ධන විසඳුම් වන අතර එමඟින් ඔබේ ව්‍යාපාරය කෙරෙහි ඔබට රුචි අයුරින් නිදහස් ලෙස අවධානය යොමු කිරීමට කටයුතු සලසා දෙනු ඇත . ඔබ හදිසි මුදල් සොයන ව්‍යාපාර හිමිකරුවෙක් නම් MBSL වේග කෙටුම්පත හෝ කෙටි කාලීන ණය ඔබට කදිම විසඳුමකි.
ප්‍රතිලාභ:
•  පහසුකම ඇති ඕනෑම අවස්ථාවක ඔබට ණයෙන් අඩක් හෝ සම්පූර්ණ මුදලක් ගෙවිය හැකිය
•  තරඟකාරී පොලී අනුපාත
•  කරදරයකින් තොර සේවාවක්
•  ඉකමන් ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය