ත්‍රී රෝද රථ ලීසිං

මුල් පිටුව අපගේ සේවාවන් ත්‍රී රෝද රථ ලීසිං

services-single

ත්‍රී රෝද රථ ලීසිං

ඔබේම ත්‍රී රෝද රථයක් හිමි කර ගැනීම සඳහා අපි ඉක්මන් සහ කරදරයකින් තොරව ලබාගත හැකි ලීසිං පහසුකම් ලබා දෙන්නෙමු.

ප්‍රතිලාභ:

• 21%+ (T&C apply)
• එක් දින ලීසිං පහසුකම.
• අඩුම ලිසින් පොළී අනුපාතය.
• පහසු සහ ඉක්මන් ලේඛන ක්‍රියාවලිය.
• ලීසිං පහසුකම් අවුරුදු 5 දක්වා.

නොමිලේ: රක්‍ෂණය, Full HD ඩෑෂ් කැමරාවක් හෝ DSI ටයරයක්