“ආචාර” – ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්

මුල් පිටුව අපගේ සේවාවන් “ආචාර” – ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්

services-single

“ආචාර” – ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්

“එම්බී.එස්.එල් ආචාර” යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂයෙන් පිරිනැමූ ඉතිරි කිරීමේ ගිණුමකි.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?
• MBSL ආයතනය වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ හොදම සන්නාම 15 අතර ක්‍රියාත්මක වී සිටීම .
• ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම සහ ඉන් ඔබගේ තැන්පතුවට ඇති ඉහළම ආරක්ෂාව.
• ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වූ අතිරේක පොලී අනුපාත

ප්‍රතිලාභ :
• ඔබ වෙහෙස මහන්සි වී උපයන මුදල් තැන්පත් කළ හැකි ආරක්ෂිත ස්ථානයක් අප සතු වීම
• ඔබේ ඉතුරුම් සඳහා ඉහළම පොලී අනුපාතය 7% (ඒඊආර් 7.23%)
• ඔබටම වෙන්වූ වෘත්තීය සේවය
• MBSL තුළින්ම නොමිලේ ලබා දෙන ස්ථාවර නියෝග පහසුකම
• දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.
• එකම පොලී අනුපාතයක් සඳහා සීමාවකින් තොරව මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුරවැසියන්ට මෙම ගිණුම තනි තනිව හෝ ඒකාබද්ධව විවෘත කළ හැකිය.
• වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
• ආරම්භක තැන්පතුව රු. 1000 / – ක් විය යුතුය

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත (29/02/2024 දිනට)

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්  ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
ආචාරජ්යෙෂ්ඨ  පුරවැසි ඉතුරුම් 7.00%
සශ්රීකාකාන්තා ඉතුරුම්  5.00%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය  රු.10000.00 – රු.24999.00 5.25%
ගිණුම් ශේෂය රු.25000.00 හෝ  ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

For more information

Please Contact

ගෝබි

0778193893

මනීෂා

0770205561