ඉතුරුම් ගිණුම්

මුල් පිටුව අපගේ සේවාවන් ඉතුරුම් ගිණුම්

services-single

ඉතුරුම් ගිණුම්

දශක 4කට වඩා අධික කාලයක් මුල්‍ය ක්ෂේත්‍රයේ හසල පළපුරුද්ද සහ තම පාරිභෝගිකයන් සඳහා ලබා දුන් විශ්වසනීය සේවය සඳහා නම් දැරූ MBSL විසින් ඔබට හඳුන්වා දෙන ‘MBSL ප්‍රසාද ඉතුරුම්’ ගිණුම, ඔබට ඔබගේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමට ලැබෙන පොළියට අමතරව අතිරේක 25%ක ප්‍රසාද පොළියක් ලබාදෙන ඉතාම සුවිශේෂී ගිණුමකි.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?
MBSL ආයතනය වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ හොදම සන්නාම 15 අතර ක්‍රියාත්මක වී සිටීම . ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම සහ ඉන් ඔබගේ තැන්පතුවට ඇති ඉහළම ආරක්ෂාව.

ප්‍රතිලාභ :
• ඔබගේ ගිණුමේ ශේෂය රු . 10,000/- වූ විට විට ඉතුරුම් වලට 25%ක ප්‍රසාද පොළියක්.
• තැන්පතුවට ඇති ඉහළම ආරක්ෂාව. ඉතුරුම් වලට ඉහළ පොළියක්.
• ඔබටම වෙන්වූ වෘත්තීමය සේවය.
• MBSL තුලින් ලබාදෙන නොමිලේ ස්ථාවර ඇණවුම් පහසුකම්.
• දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුරවැසියන්ට මෙම ගිණුම තනි තනිව හෝ ඒකාබද්ධව විවෘත කළ හැකිය
• වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
• ආරම්භක තැන්පතුව රු. 500 / – ක් විය යුතුය

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත (29/02/2024 දිනට)

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්  ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
ආචාරජ්යෙෂ්ඨ  පුරවැසි ඉතුරුම් 7.00%
සශ්රීකාකාන්තා ඉතුරුම්  5.00%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1,000.00 – රු.9,999.00 4.25%
ගිණුම් ශේෂය  රු.1,0000.00 – රු.2,4999.00 5.25%
ගිණුම් ශේෂය රු.2,5000.00 හෝ  ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

For more information

Please Contact

ගෝබි

0778193893

මනීෂා

0770205561