MBSL යනු පසුගිය දශක 4 තුළ නවීන හා ගතික මූල්‍ය විසඳුම් ලබා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයකි. කල්බදු, ණය, උකස් කිරීම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ණය දීම සහ පුළුල් ඉතුරුම් හා තැන්පතු නිෂ්පාදන ඇතුළත් විවිධාකාර සේවා රාශියක් සමඟ අපි ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විවිධාකාර මූල්‍ය අවශ්‍යතා හා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සේවාවන් සපයනු ලබයි.
ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිවන, ඔබේම සැලසුම් අනුව සකස්කරත හැකි, පහසු කළමනාකරණයක් සහිත ඒකාබද්ධ මූල්‍ය විසඳුම් අපි ඔබට ලබාදෙමු.
MBSL ආයතනික ව්‍යාපාර ඒකකය ඔබ වෙත ලබාදෙන්නේ අති නවීන ණය විසඳුම් සහ අසමසම ප්රතිලාභ ගෙනෙදෙන තැන්පතු සේවාවන්ය. ඔබ වෙනුවෙන්ම සුවිශේෂී වූ , නවීන තාක්ෂණයෙන් යුත් පාරිභෝගික සේවා මෙහිදී ඔබ සඳහා පිරිනැමෙනු ඇත.