ස්‌ථාවර තැන්පතු

Get the most rewards with our Fixed Deposits option that offers you with interest rates based on the tenure of the Fixed Deposit. In addition, you will have the flexibility of choosing the period of deposit, depending on your savings requirements. We provide you a safe and secure savings instrument to achieve your future objectives.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • MBSL has emerged as one of the top 10 brands in Sri Lanka's Financial Services Industry since 1982
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.
  • With a deposit base of more than Rs. 25 billion

ප්‍රතිලාභ

  • ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක් බැවින් ඔබගේ ආයෝජනයට ලැබෙන 100%ක උපරිම ආරක්ෂාව .
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන අමතර සහ ඉහළ පොලී අනුපාත .
  • අවම මාස 1 සිට ඇරඹෙන නම්‍යශීලි හා ආකර්ශනීය තැන්පතු කාලයන්
  • ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
  • ඔබගේ තැන්පතු හරහා ඔබට ලබා ගත හැකි ඉක්මන් ණය පහසුකම් .
  • Fitch Ratings - A(lka) outlook stable.

Current Fixed Deposit Interest Rates [ W.E.F. 02nd April 2026 ].

සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා පොළී අනුපාත
කාලය (මාසය) මාසික පරිණතභාවය
අනුපාතය සඵල පොළී අනුපාතිකය අනුපාතය සඵල පොළී අනුපාතිකය
1 - - 06.50% 06.70%
දින 50 - - 06.50% 06.69%
3 07.00% 07.23% 07.25% 07.45%
දින 100 09.22% 09.53%
6 07.50% 07.76% 08.50% 08.68%
දින 200 09.68% 09.89%
දින 300 09.68% 09.76%
12 08.75% 09.11% 09.25% 09.25%
13 09.00% 09.38% 11.18% 11.13%
15 09.00% 09.38% 09.75% 09.64%
18 09.25% 09.65% 10.00% 09.77%
24 09.50% 09.92% 10.75% 10.23%
36 09.75% 10.20% 11.00% 09.97%
37 10.00% 10.47% 12.50% 11.15%
48 10.00% 10.47% 12.00% 10.30%
60 10.25% 10.75% 12.50% 10.20%
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අනුපාත
කාලය (මාසය) මාසික පරිණතභාවය
අනුපාතය සඵල පොළී අනුපාතිකය අනුපාතය සඵල පොළී අනුපාතිකය
1 - - 06.50% 06.70%
දින 50 - - 06.50% 06.69%
3 07.00% 07.23% 07.25% 07.45%
දින 100 09.22% 09.53%
6 07.50% 07.76% 08.50% 08.68%
දින 200 09.68% 09.89%
දින 300 09.68% 09.76%
12 09.25% 09.65% 09.75% 09.75%
13 09.50% 09.92% 11.68% 11.62%
15 09.50% 09.92% 10.25% 10.13%
18 09.75% 10.20% 10.50% 10.24%
24 10.00% 10.47% 11.25% 10.68%
36 10.25% 10.75% 11.50% 10.38%
37 10.50% 11.02% 13.00% 11.55%
48 10.50% 11.02% 12.50% 10.67%
60 10.75% 11.30% 13.00% 10.53%

බාගත කිරීම්

FD Against Loan

Sri Lanka Deposit Insurance Scheme (SLDIS) Information; SLDIS's web

For more information, please visit the following link: SLDIS's FAQ

SLDIS

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Damitha - 0767781266
Yashika - 0774433060
Udeshika - 0776556919

විමසීමක් කරන්න