MBSL බෝනස් ඉතුරුම් ගිණුම

MBSL having over 4 decades of expertise in the financial sector, and a name synonymous with excellent service to its customers, MBSL now introduces to you the “MBSL Bonus Savings Account”. In addition to the interest payable for the normal savings interest, an additional monthly bonus interest of 25% will be added on your savings.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • MBSL has emerged as one of the top 10 brands in Sri Lanka's Financial Services Industry since 1982.
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • Citizens who are aged 18 years and above are able to open this account individually or jointly
  • NIC අංකය සහිත වලංගු ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.
  • ආරම්භක තැන්පතුව රු. 1000/-

ප්‍රතිලාභ

  • If minimum balance of Rs 5,000.00 maintained and no withdrawals during the month, 25% of Bonus interest will be paid.
  • ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් අරමුදල් තැන්පත් කිරීමට ආරක්ෂිත ස්ථානයක්
  • ඔබේ ඉතුරුම් සඳහා ඉහළ පොලී අනුපාතයක්
  • ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
  • MBSL තුළ නොමිලේ ස්ථාවර නියෝග පහසුකම්.
  • දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්‍ය ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් 6.00%
“සශ්රීකා” කාන්තා ඉතුරුම්‍ 3.75%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 5.25%
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි 6.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 4.25%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.25%

බාගත කිරීම්

Sri Lanka Deposit Insurance Scheme (SLDIS) Information; SLDIS's web

For more information, please visit the following link: SLDIS's FAQ

SLDIS

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Manisha - 0770205561

විමසීමක් කරන්න