ආචාර

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම

MBSL Achara is a Savings Account introduced recently, specially bestowed as a signal honours by us on the senior citizen residents of Sri Lanka.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • MBSL has emerged as one of the top 100 brands in Sri Lanka's Financial Services Industry since 1982.
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • Citizens who are aged 60 years and above are able to open this account individually or jointly with another senior citizen.
  • වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
  • ආරම්භක තැන්පතුව රු. 1000 / – ක් විය යුතුය

ප්‍රතිලාභ

  • ඔබ වෙහෙස මහන්සි වී උපයන මුදල් තැන්පත් කළ හැකි ආරක්ෂිත ස්ථානයක් අප සතු වීම
  • Higher interest rate of 6.00% (A.E.R. 6.17%) for your savings.
  • ඔබටම වෙන්වූ වෘත්තීය සේවය
  • එම්බී.එස්.එල් තුළින්ම නොමිලේ ලබා දෙන ස්ථාවර නියෝග පහසුකම
  • දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.
  • එකම පොලී අනුපාතයක් සඳහා සීමාවකින් තොරව මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම.

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්‍ය ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් 6.00%
“සශ්රීකා” කාන්තා ඉතුරුම්‍ 3.75%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 5.25%
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි 6.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 4.25%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.25%

බාගත කිරීම්

Sri Lanka Deposit Insurance Scheme (SLDIS) Information; SLDIS's web

For more information, please visit the following link: SLDIS's FAQ

SLDIS

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Manisha - 0770205561

විමසීමක් කරන්න